gossip lanka

මෛත‍්‍රීගේ උකුසු කතාවෙන් අපි විනාශයි - අමරවීර අගමැති මහින්දට කියයි

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ උකුසු කතාවෙන් වැඩිපුරම හානි වී ඇත්තේ ශ‍්‍රීලනිප අපේක්ෂකයන්ට බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක හමුවේදීය.


අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඔහු මේ බව සඳහන් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ උකුසු කතාව සම්බන්ධ වූ සාකච්ඡාවේදීය.
gossip lanka