gossip lanka

පොහොට්ටු නායක මහින්ද තරග කරන දිස්ත‍්‍රික්කය මෙන්න

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරිපත් කරන ඉදිරිපත් වනු ඇතැයි විශ්වාස කරන බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතාට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින්නැයි ආරාධනා ලැබී ඇත.


පසුගිය මහ මැතිවරණයේදී ද මහින්ද රාජපක්ෂ මහතා තරග කරන ලද්දේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි.

මෙම මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් සන්ධානයට නායකත්වය සපයනු ලබන්නේද මහින්ද රාජපක්‍ෂ මහතා විසිනි.
gossip lanka