gossip lanka

උකුසු සිරිසේනට පොහොට්ටුවෙන් නාම යෝජනා එපා.. පොහොට්ටු ප‍්‍රබලයන් දැඩි විරෝධයේ !

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මැතිවරණයට ඉල්ලීමට අවස්ථාව ලබා නොදිය යුතු බව එම පක්ෂයේ කිහිප දෙනෙකුම දැනටමත් ඉල්ලීම් කර ඇත. හිටපු ජනාධිපතිවරයා විසින් මෑතකදී සිදුකරන ලද උකුසු කතාවෙන් ඇඟවෙන්නේ නිසි මොහොත ලැබුණු කළ බලය පෙරළා දැමීමට සූදානම් බව යැයි ද ඔවුන්ගේ අදහස වී තිබේ.


රොෂාන් රණසිංහ, ෂෙහාන් සේමසිංහ හිටපු ඇමතිවරුන් ප්‍රසිද්ධියේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විරෝධතාව පළ කර ඇත.

එමෙන්ම තවත්එම පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනෙකුම මෛත්‍රීපාල සිරිසේන මහතාට නාමයෝජනා ලබා නොදිය යුතු බවට දැනටමත් දැනුම් දී තිබේ.
gossip lanka