gossip lanka

ශ‍්‍රී ලංකාව සති දෙකකට වසා දමන්නැයි ඉල්ලයි

රාජ්‍ය සහ පුද්ගලික ආයතන සඳහා ලබාදී ඇති නිවාඩුව සතියක කාලයකට ලබා දෙන ලෙස රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ඉල්ලීමක් කර ඇත.

එමෙන්ම සියලුම වරායවල් ගුවන් තොටුපොළවල් දෙසතියක කාලයක් වසා දමන්නැයිද ඔවුන් ඉල්ලා සිටියි.


ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් මෙම ඉල්ලීම කල බව ඔවුන්ගේ සමාජ ගිණුමේ සඳහන් කර ඇත.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම තීරණය ගන්නා ලෙස ද එමගින් ඉල්ලා සිටී.
gossip lanka